Find the best agricultural goods in Sri Lanka
Date : 2022-11-17 09:44:19 Posted By Pinnawala organic farm
#2022_අලුත්ම_අමුමිරිස්_ප්‍රභේදය. #දිලීර_සහ #වෛරස්_රෝග_අවම_හිටුමැරීම_කොළ_කොඩවීමට_ඔරොත්තු_දෙන_පළදාව_වැඩි_තද_කොළ_පාට_ලස්සන_දිග_සැර_කරල්_සහිත.. ???? #නව_මිරිස්_ ප්‍රභේදය වන #MI_CH_HY_02_බීජ_දැන්_ඔබට_මිලදී_ගැනීමට_Pinnawala_Organic_Farm_වෙතින් අවස්ථාව. අමුමිරිස් සදහා වගේම වියලි මිරිස් සදහාද ඉතාම සුදුසුයි. ඔබ බීජ මිලදී ගන්න..තවන් දැමිමේ සිට අස්වැන්න නෙලන තුරාවට වගාව නිවරදිව පවත්වාගෙන යන අයුරු අපි කියලා දෙන්නම්. ⚠️ ️අපගේ බීජ මිලදී ගෙන ඔබට ලැබෙන වාසි සහ ප්‍රයෝජන. ????කාබනිකව වගාකළ මව් ශාකවල සාර්ථක අස්වැන්නේ හොදින් ඉදුනු නිරෝගී කරල් වලින් ගත් බීජ බැවින් කාබනිකව වගාකර සරුසාර සෞඛ්‍යයට හිතකර පළදාවක් ලබාගැනීමට හැකියාව ලැබීම වෛරස් රෝග සහ දිලීර බෝවීම අවමවීම, එළිමහනේ වගාකිරීමට ඉතාම සුදුසු වීම, අස්වැන්න වැඩිවීම සහ ඉතාම ලස්සන තද කොළ පැහැති දිගු කරල්.. (උපරිම පළදාවක්).???? ????වැදගත්ම දේ..???? ❇️ තවන් දැමිමේ සිට අස්වනු නෙලන තුරාවට අවශ්‍ය උපදෙස් ලබාදීම.. ❇️ සතුන්ගෙන් සහ සොර සතුරන්ගෙන් වගාව ආරක්ෂා කරගන්න ඉපරණි අපගේ මුතුන් මිත්තන් බාවිත කළ විශේෂ සිංහල හෙල ගොවි ලිතට අනුව නැකත් වෙලාවන් ඔබට පැල සිටවීමට ලබාදීම. ❇️ කාබනික දියර පොහොර සාදන ආකාරය කියාදීම.. ❇️ ගොවි මහතුන්ට වගාවට අවශ්‍ය දැනුම සහ උපදෙස් අපගෙන් ලබාගැනීමට අවශ්‍ය පහසුකම්. ❇️ වගාවේ ඔබට එන ගැටලු වලට සාර්ථක පිලියම් අප ඔබට කියලා දෙනඅතර අවශ්‍ය ඔනෑම මොහොතක දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් අපගෙන් තොරතුරු දැනුවත් වීමට පුළුවන්. ⚠️️( අපගෙන් බීජ ලබාගත් අයට පමණි මෙම සේවාවන් ලබාදෙනුයේ )⚠️️ ????ග්‍රෑම් 1ක බීජ 150 සිට 180 දක්වා ආසන්නව ඇත. ♻️ පැළවීමේ ප්‍රතිශතය 80% සිට 95% දක්වා. ????අක්කරයකට බීජ ග්‍රෑම් 200 ප්‍රමාණයක් අවශ්‍යවේ. වගා කළ යුතු කාලය ⚜️මහ කන්නය – ඔක්තෝබර් අග – නොවැම්බර් මැද යල කන්නය – අපේ‍්‍රල් – මැයි මස මුල පාලනය කළ හැකි තත්ත්ව යටතේ #වසර #පුරාම වුවද වගා කළ හැක මෙම බීජ ප්‍රභේදය. ⚜️බීජ කි.ග‍්‍රෑ. 1.0 ට 80% කැප්ටාන් ග‍්‍රෑම්. 40 යොදා බීජ ප‍්‍රතිකාර කර තවාන මත පේළි දිගේ විසුරුවා හරින්න. සිටුවා දින 70 – 80 පළමු අස්වැන්න නෙලීම කළ හැක. ⚜️අමු මිරිස් – හෙක්ටයාරයකට ටොන්. 30 – 40 (සාමාන්‍ය පළදාව) ⚜️වියළි මිරිස් – හෙක්ටයාරයකට ටොන්. 5 – 6 ???? ග්‍රෑම් 500 උඩ පාරිභෝගිකයන් හට විශේෂ මිලකට... ................................................. ????මිලදී ගැනීමට හා වැඩි විස්තර සදහා දුරකථන ඇමතුමක් ලබාදීමට කාරුණික වන්න. නැතිනම් whatsApp පනිවිඩයක් එවන්න. ☎️ 077-107 66 40 /call and whatsApp දුරකථන ඇමතුම් උදෑසන 8 සිට සවස 8.00 දක්වා පමණි ???????? Cash On Delivery ඇත (COD) ඇනවුම ලැබුණු පසුව මුදල් ගෙවීම් පහසුකම් ඇත. ♻️????ඇනවුම් කිරීමට පෙර whatsApp හරහා අපේ පාරිභෝගික සේවා නිලධාරීයකු සම්බන්ධ කරගෙන මිල ගණන් ඇතුළු අවශ්‍ය තොරතුරු නිවරදිව දැනුවත් වන්න. ස්තුතියි