Find the best agricultural goods in Sri Lanka
Date : 2022-10-17 08:13:05 Posted By Shantha
ආයුර්ඩොල් පස්පංගුව කරල AYURDOL CAPSULES සෙම් ආශ්රිත රෝග සදහා දැනුන ගමන් ගන්න.... ඔබත් සෙම්ප්‍රතිශ්‍යාව ,කැස්ස,උගුරරේ අපහසුතාවය වැනි රෝග තත්වයෙන් ගෙන් පීඩා විදින කෙනෙක්ද ?? කොච්චර වියදම් කරලා ප්‍රතිකාර කලත් සුවයක් නැද්ද ....?? තවදුරටත් කනස්සල්ලෙන් ඉන්න එපා.... හරිම දේ හරිම තැනින් ගන්න ඔගන්ටා දේශීය ඖෂධ නිෂ්පාදනයක් වන මෙම ඖෂධය ස්වභාවික ආරක්ෂිත ශාකසාර සෙම් ආශ්රිත රෝග අවස්ථාවන් හා ප්‍රතිශක්ති ප්‍රවර්ධකයක් වේ. ????????භාවිතයට ගත හැකි අවස්තා ???? කිවිසුම් යාම ???? සොටු දියර ගැලීම ???? හුස්ම ගැනීමේ අපහසුතාවට ???? උගුරේ වේදනාව ???? සෙම්ප්‍රතිශ්‍යාව /පිනස ???? කැස්ස ???? උණ සහිත ඇඟපත වේදනාව ඇතුලු වයිරස් ආසාදන සදහා හොදම විසදුම ????????අඩංගු ද්‍රව්‍ය ???? වියලි ඉගුරු ???? කොත්තමල්ලි ???? පාවට්ටා කොල ???? යකි නාරං කොල ???? ගම්මිරිස් ඇට ????????ඇසුරුම් කර ඇත්තේ ISO 22000 සහතික කළ සමාගමක් වන Life Care ආයුර්වේද ඖෂධ ඇසුරුම් (පුද්ගලික) සමාගම විසිනි. ???????????? දිවයින පුරා ප්‍රවාහන පහසුකම් සමගින් , භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවිනේ හැකියාව . රැ 390 ක් වැනි සුලු මුදලකින් ඔබගේ සෙම් ආශ්රිත අපහසුතාවයන් සදහා නොවරදින විසදුම අපෙන්.... අනුකරණය වලට නොරැවටී එන්න අපවෙත .... අපට කතා කරන්න 0717004555 0770853753 ලිපිනය නො 63 රජ මාවත ඒකල.