Agriculture Sri Lanka

Find the best agricultural goods in Sri Lanka

LSR 800

Date : 2021-09-15 15:53:42    Posted By Niroshan

Agriculture Sri Lanka

Rs. 189000

LSR-800 ගොඩ වගාවේ වැඩකාරයා කහ, ඉගුරු, කුරුදු, බඩ ඉරිගු, එලවලු සහ පලතුරු වගාවන් සදහා පස සැකසීමට මූල පද්ධතියට සහ අල වැසෙන සේ පස් ලං කිරීමට, කාණු සැකසීමට කාණු කැපීමට මෙන්ම ඔබගේ අස්වැන්න වැඩි කරගන්න විශ්වාසයෙන් යුතුව අදම හිමිකරගන්න ISO 9001 තත්ව සහතිකය, මාස 6ක වගකීම් සහතිකය සහ අළෙවියෙන් පසු විශිෂ්ට සේවාව සමගින් දැන් ඔබට ලබාගත හැක, වැඩි විස්තර සදහා Lisara Enterprises අපගේ ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න වැඩි විස්තර සදහා අමතන්න 0701 777 322/ 0701 777 455

Member Details





Share Advertisment