Agriculture Sri Lanka

Find the best agricultural goods in Sri Lanka

බුලත් පැල

Date : 2021-07-13 17:05:08    Posted By wrnakulasooriya arachchige lahiru Tharanga

Agriculture Sri Lanka
Agriculture Sri Lanka
Agriculture Sri Lanka
Agriculture Sri Lanka

Rs. 50

අමතර ආදායමක් උපයා ගැනීමට උත්සහ කරන ඔබට විශාල මුදලක් මසකට උපයා ගත හැකි බුලත් වගාවක් ආරම්භ කිරීමට අවශ්‍යනම් ඒ සදහා 100% ක් නිරෝගී බුලත් පැල අපෙන්.... පැල සිටුවීමේ සිට අස්වැන්න නෙලීම දක්වා සියලු උපදෙස් ලබා දීමය හැකියි.. කලු බුලත් නිශ්පාදනය කිරීමට හැකි උසස් තත්වයේ දලු වලින් රෝපනය කරන ලද පැල අප විසින් ලබා දෙනු ලැබේ.. 0762911797 අදම අමතන්න... බුලත් සාමාන්‍ය මිල ( වෙලදපොල මිල වෙනස් විය හැකි උවද අමතර ආදායමක් ලෙස අවම මිලෙන්ද සෑහීමකට පත් විය හැකිය ) • කලු බුලත් 1000ක් - රු. 3500.00 අවම මිල - රු. 12000.00 උපරිම මිල) • කද කොල 1000ක් - රු. 3500.00 අවම මිල - රු. 12000.00 උපරිම මිල) • කෙටි 1000ක් - රු. 1500.00 අවම මිල - රු. 5000.00 උපරිම මිල) • කොරිකන් - රු. 700.00 අවම මිල - රු. 1500.00 උපරිම මිල) හොදින් සාත්තු කල ඉනි 100 පාත්ති 3කින් එකවර බුලත් 5000ක් පමන ලබා ගත හැකිය • අඩු මුදලකට පොහොර මිලදී ගැනීමට හැකියි.. බුලත් පර්යේෂන ආයතනයේ පූර්ණ උපදේශනය සහිතව රෝපනය කර ඇත.

Member Details





Share Advertisment



Similar Advetisments

tissue culture banana plants

  • Gampaha » Gampaha
  • Planting Metirial

බුලත් පැල විකිිනිමට

  • Kurunegala » Kurunegala
  • Planting Metirial

අමු කහ බීජ.

  • Hambantota » Hambantota
  • Planting Metirial

කෙසෙල් පැල විකිනීමට

  • Colombo » Hanwella
  • Planting Metirial

බුලත් පැල

  • Kurunegala » Dambadeniya
  • Planting Metirial

Tissue culture Kolikuttu banana plants

  • Colombo » Colombo
  • Planting Metirial

Ginger Seeds

  • Gampaha » Attanagalla
  • Planting Metirial

ගෙවතු වගාව සදහා එලවලු බීජ

  • Anuradhapura » Anuradhapura
  • Planting Metirial

Salad Fresh - Culinary Herb Plants

  • Colombo » Rajagiriya
  • Planting Metirial

UV Bags පහසු මිලට

  • Puttalam » Puttalam
  • Planting Metirial

Pineapple Plant Sale

  • Colombo » Kottawa
  • Planting Metirial

සියලුම නයි මිරිස් බිජ

  • Matale » Matale
  • Planting Metirial

සියලුම වගා මලු

  • Matale » Matale
  • Planting Metirial

නයි මිරිස් පැල

  • Matale » Matale
  • Planting Metirial

ස්කොච් බොනට් නයිමිරිස් පැල

  • Gampaha » Kadawatha
  • Planting Metirial

Iguru beeja vikineemata atha

  • Kandy » Kandy
  • Planting Metirial

Local Ginger Seeds- දේශීය ඉගුරු

  • Kandy » Kandy
  • Planting Metirial

Nai Miris pela

  • Colombo » Colombo
  • Planting Metirial

TJC Mango Plants for Sale

  • Kandy » Kandy
  • Planting Metirial

ginger seeds

  • Kurunegala » Alawwa
  • Planting Metirial

කුරුදු පැල

  • Galle » Ambalangoda
  • Planting Metirial

බද්ධ පැණි දොඩම් පැල 50% ක මිල අඩුකිරීමක්

  • Kandy » Kandy
  • Planting Metirial

Cabbage Plants ගෝවා පැල

  • Gampaha » Katana
  • Planting Metirial

TJC අධිශේනීයේ බද්ධ අඹ පැළ - පැළයක උස අඩි 05

  • Colombo » Angoda
  • Planting Metirial

Alovera plants

  • Puttalam » Puttalam
  • Planting Metirial

banana plants for sale

  • Colombo » Nugegoda
  • Planting Metirial

Turpentine plants

  • Badulla » Bandarawela
  • Planting Metirial

Chilli plants

  • Kurunegala » Kurunegala
  • Planting Metirial

Malaysian Grass For Sale

  • Puttalam » Dankotuwa
  • Planting Metirial

තක්කාලි බීජ

  • Matara » Matara
  • Planting Metirial